Search

සිඩ්නි නිවසකට බසයක් කඩා වදී

සිඩ්නි හි බටහිර ප්‍රදේශයේ නිවසක බස් රථයක් ගැටී තිබෙනවා.

මෙම අනතුර පෙරවරු 10.00 ට පමණ සිදුවී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අදාළ බස් රථය Guildfort පාරේ පිහිටි නිවසක ගැටී ඇති අතර අනතුරෙන් නිවසට අලාභ හානි සිදුව තිබෙනවා.

සිද්ධිය වූ අවස්ථාවේ බස් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ 60 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු වීමද විශේෂත්වයක්.

කෙසේවෙතත් මෙම අනතුරෙන් නිවසේ සිටි කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »