Search

මෙල්බන් හීදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් රන්සිළු ජයතිලක

මෙවර ආසියානු පැසිෆික් සවි එසවීමේ ශුරතාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තියේ රන් පදක්කම හිමිකර ගැනීමට රන්සිළු ජයතිලක පැවැත්වුණා.

තරගාවලියේ පැවත්වුණේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් හීදීයි.

ඒ සදහා ඔස්ට්‍රේලියාව, ටොංගා, සැමෝවා ඇතුලු රටවල් රැසක ක්‍රීඩකයින් රැසක් සහභාගී වී තිබුණා.

මෙම ශූරතාවලියේදී ඔහු රන් පදක්කමක් දිනාගත් තෙවන අවස්ථාව ලෙසටයි මෙය වාර්තා අතරට එක් වන්නේ.