Search

ශ්‍රී ලංකා Youtube ඉතිහාසය වෙනස්කළ Wild Cook book ට සුබ පැතුම්

ශ්‍රී ලංකා Youtube ඉතිහාසය වෙනස්කරමින් ලංකාවේ ප්‍රථම වරට Diamond play button දිනාගැනීමට Wild Cook book සමත්ව තිබෙනවා.

ඒ youtube subscribers ලා මිලියන දහය සම්පූර්ණ කරමින්.

වෙනස්ම ආකාරයෙන් කෑම හදන wild cook book නම් Cooking  entertainment සංකල්පය හිමිකාරිත්වය දරන්නේ චරිත් නිපුන් සිල්වා විසින්.

ලංකාවේ පමණක් නොව ලොව පුරා wild cook book ට කැමති ප්‍රේක්ශකයින් විශාල ප්‍රමාණයක් ද සිටිනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ආකාරයෙන් කෑම උයන wild cook book  පසුගිය වසරේ  නොවැම්බර් මාසෙදි Wild dish by wild cook book නමින් අවන්හලක්ද  ආරම්භ කළා.

වැඩිම Subscriber ලා සංබ්‍යාවක් ඉන්න ලෝකෙ අංක එකේ Cooking youtube channel අතරත් Wildcookbook සිටීම ද විශේෂත්වයක්.

මීට පෙර youtube play buttons හි subcribersලා ලක්ශය සම්පූර්න කර Silver play button මෙන්ම
Subscribersla මිලියනය සම්පූර්න කිරීමෙන් Gold play button හිමි කර ගත් wild cook book ඊයේ Diamond play button හිමිකර ගැනීමට සමත්වුණා.

මිලියන ගණනක ආදරය දිනාගත් ශ්‍රී ලාංකික නාමය ලොවට සනිටුහන් කළ wild cook book ගමනට අපගේ උණුසුම් සුබපැතුම්.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »