Search

සංක්‍රමණික ඉංජිනේරුවන්ගේ ඉදිරි අනාගතය සුබවෙයි

ඔස්ට්‍රේලියාවට සුදුසුකම්ලත් ඉංජිනේරුවරුන්ගේ අවශ්‍යතාවයක් පවතින බව බලධාරීන් පවසනවා.

Engineers Australia හි වැඩබලන ප්‍රධාන ඉංජිනේරු Bernadette Foley පැවසුවේ දක්ෂ සංක්‍රමණික ඉංජිනේරුවන් බොහොමයක් රට තුළ සිටින බවයි.

නමුත් ඔවුන් බොහෝදෙනෙකුට ඔස්ට්‍රේලියා රැකියා සඳහා  අනවශ්‍ය බාධකවලට මුහුණදීමට සිදුව ඇති බව ඔහු පෙන්වාදෙනවා.

මේ අතර ඔස්ට්‍රේලියාවේ සුදුසුකම් ලත් ඉංජිනේරුවරුන්ගෙන් 16% ක් සහ ඉංජිනේරු උපාධිධාරීන්ගෙන් 19% ක් පමණ කාන්තාවන් බවද වැඩබලන ප්‍රධාන ඉංජිනේරුවරයා සඳහන් කළා.

ඔස්ට්‍රේලියාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් වැඩි පිරිසකට ඉංජිනේරු ක්ෂේත්‍රයට සම්බන්ධවීමට ප්‍රතිපත්ති සකස්කළ යුතු බවයි Engineers Australia සංගමයේ ප්‍රධාන විධායක ඉංජිනේරු Romilly Madew AO සඳහන්කළේ.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »