Search

හදවත් ප්‍රතිකාර සඳහා ලොව හොඳම නගර තුනට මෙල්බන්

හෘදයාබාධයක් වැළදුණු විටදී එය කඩිනමින් සුව වීමට හොඳම වෛද්‍ය ප්‍රතිකාර ඇති ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ප්‍රාන්තය වික්ටෝරියා බවට හදුනාගෙන තිබෙනවා.

වික්ටෝරියානු ගිලන් රථ සේවයේ නවතම වාර්තාවට අනුවයි මෙම තොරතුරු හෙළිවී ඇත්තේ.

මේ අනුව හෘදයාබාධ ප්‍රතිකාර සඳහා ලොව හොඳම තුන්වන නගරය බවටද මෙල්බන් පත්වී තිබෙනවා.

එහි පළමු සහ දෙවන ස්ථාන දිනාගෙන ඇත්තේ අමෙරිකාවේ සහ ඩෙන්මාර්කයේ නගර දෙකක් විසිනුයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ හෘදයාබාධවලට ලක්වන්නන් අතුරින් සියයට 79 ක් හදිසි සුවය ලබා ඇති අතර සියයට 84 ක් කෙටි කාලයකින් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »