Search

සෞඛ්‍යයට ඇති කැපවීමෙන් මෙල්බන් යළි අංක 01 ට

ප්‍රමුඛ පෙළේ ගෝලීය සෞඛ්‍ය සමුලුවක් වන ලෝක හෙපටයිටීස් සමුලුව පැවැත්වීමේ සත්කාරකත්වය මෙල්බන් නගරයට ලැබී තිබෙනවා.

ඒ අනුව 2027 වසරේදී එම සමුලුව මෙල්බන් නගරයේදී සංවිධානය කෙරෙනු ඇති.

මෙය වෛද්‍ය පර්යේෂණ සහ නවෝත්පාදනය සම්බන්ධයෙන් මෙල්බන් නගරයේ ඇති ස්ථාවරත්වය නැවත පෙන්නුම් කෙරෙන්නක් බවයි සෞඛ්‍ය ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ.

ලොව පුරා සිටින සෞඛ්‍ය විද්වතුන් රැසක් මෙම සමුලුවට එක්වනු ඇති.

ලෝක පිළිකා සමුලුව, ලෝක දියවැඩියා සම්මේලනය සහ මානසික සෞඛ්‍ය සමුලුව ඇතුලු ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය වැඩසටහන් රැසක් මෑතකාලීනව මෙල්බන් නගරයේදී පැවැත්වුණා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »