
සිඩ්නි නගරයෙන් අද දිනයේදී කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ.
50 හැවිරිදි මොහුට වෛරසය ආසාදනය වූ අයුරු මෙතෙක් තහවුරු කරගෙන නැහැ.
මෙම පුද්ගලයා මෑතකාලීනව විදෙස් සංචාරවල නිරතවී නොමැති අතර හෝටල් වැනි අවධානම් ප්‍රදේශයක සේවය කල අයෙකුද නොවන බව සඳහන්.

මෙම පුද්ගලයා ගමන් කල ස්ථාන සහ වේලාවන් පහත පරිදි වන අතර එම ස්ථානවල සිටි අය වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවන ලෙසටයි දැනුම් දී ඇත්තේ.
Event Cinemas at Westfield Bondi Junction on Friday, April 30 between 6pm-8pm.

Figo Restaurant in Rushcutters Bay on Friday, April 30 between 8.45pm-11pm.
Joe’s Barbeques and Heating in Silverwater on Saturday, May 1 between 1pm-1.45pm
Tucker Barbecues in Silverwater on Saturday, May 1 between 1pm-1.45pm
Barbecues Galore in Annandale on Saturday, May 1 between 2pm-3pm
Barbecues Galore in Casula on Saturday, May 1 between 4pm-5pm
BP Mascot on Saturday, May 1 between 4.30pm-5pm
The Meat Store in Bondi Junction on Sunday, May 2 between 3pm-4pm.