සිඩ්නි නගරයෙන් දින ගණනාවකට පසු COVID ආසාධිතයෙක් – වැළඳුණු හැටි මෙතෙක් සොයාගෙන නැහැ

covid

සිඩ්නි නගරයෙන් අද දිනයේදී කොවිඩ් ආසාධිතයෙකු වාර්තා වී තිබේ.

50 හැවිරිදි මොහුට වෛරසය ආසාදනය වූ අයුරු මෙතෙක් තහවුරු කරගෙන නැහැ.

මෙම පුද්ගලයා මෑතකාලීනව විදෙස් සංචාරවල නිරතවී නොමැති අතර හෝටල් වැනි අවධානම් ප්‍රදේශයක සේවය කල අයෙකුද නොවන බව සඳහන්.

මෙම පුද්ගලයා ගමන් කල ස්ථාන සහ වේලාවන් පහත පරිදි වන අතර එම ස්ථානවල සිටි අය වෙතොත් වහා පරීක්ෂණයකට යොමුවන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

Event Cinemas at Westfield Bondi Junction on Friday, April 30 between 6pm-8pm.

Figo Restaurant in Rushcutters Bay on Friday, April 30 between 8.45pm-11pm.

Joe’s Barbeques and Heating in Silverwater on Saturday, May 1 between 1pm-1.45pm

Tucker Barbecues in Silverwater on Saturday, May 1 between 1pm-1.45pm

Barbecues Galore in Annandale on Saturday, May 1 between 2pm-3pm

Barbecues Galore in Casula on Saturday, May 1 between 4pm-5pm

BP Mascot on Saturday, May 1 between 4.30pm-5pm

The Meat Store in Bondi Junction on Sunday, May 2 between 3pm-4pm.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »