Search

NSW හි අධිකරණ ලිපිගොනු රැසක් Online මගින් ලීක් වෙයි.

නිව් සවුත්වේල්ස් හි අධිකරණ ලිපිගොනු රැසක් අන්තර් ජාලය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇතැයි පොලීසිය පවසනවා.

ඒ අනුව සංවේදී අධිකරණ ලිපිගොනු නව දහසක් පිටවී ඇති බව වාර්තා වනවා.

 එහි සිවිල් හා අපරාධ නඩුවලට අදාල තොරතුරු රැසක් වන බවයි NSW පොලීසිය කියාසිටියේ.

 ප්‍රසිද්ධ වූ ලිපි ගොනු සම්බන්ධ තොරතුරු තවදුරටත් විමර්ශනය කෙරෙමින් පවතින බවද ඔවුන් සඳහන් කළා.

තම අධිකරණ තොරතුරු මෙලෙස ඔන්ලයින් හරහා ප්‍රසිද්ධවී ඇති බවට වාර්තාවුවහොත් ReportCyber හරහා වහා දැනුවත් කරන්නැයි NSW පොලීසිය ඉල්ලා සිටිනවා.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »