Search

හිටපු හමුදාපතිවරුන්ට පැනවූ සම්බාධක ගැන මහින්දගෙන් නිවේදනයක්

බ්‍රිතාන්‍ය විසින් හිටපු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාපතිවරුන්ට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජෙනරල් ජගත් ජයසූරිය ඊට ඇතුළත් වනවා.

ඔවුන්ට එරෙහි චෝදනා වන්නේ ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිවයුතු බවට යි.

හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ එම චෝදනා කොතැනකවත් ඔප්පු කර නොමැති බවයි.

මහින්ද රාජපක්ෂගේ නිවේදනය පහතින් දක්වා ඇත.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »