Search

Jeanswest වෙළඳසැල් 90 ක් වසා දැමෙයි

රටපුරා ඇති Jeanswest විලාසිතා වෙළඳසැල් 90 ක් වසා දැමීමට එහි පරිපාලකයින් තීරණය කර තිබෙනවා.

මෙල්බන් හි පිහිටි Harbour Guidance නම් එහි මව් සමාගම සිය පරිපාලනය සංශෝධනය කිරීම මත මෙය සිදුකළ බවයි Jeanswest පරිපාලකයින් පවසන්නේ.

ඒ අනුව සේවකයින් 600 කට වැඩි පිරිසකට රැකියා අහිමි වනු ඇති.

වෙළඳ කොන්දේසී වඩාත් දුෂ්කරවීම මත Jeanswest විලාසිතා වෙළඳසැල් වසා දැමීමට තීරණය කළ බව එහි පරිපාලකයින් චෝදනා කරනවා.

Jeanswest වසර 50 ක් පුරාවට ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක සන්නාමක් වනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »