
උසස් අධ්‍යාපනය හදාරන සිසුන් ලබාගෙන ඇති ශිෂ්‍ය ණය සියයට 20 කින් කපා හැරීමට 2025 අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
ඒ සදහා පාලක ලේබර් රජයට දැරීමට සිදුවන මුදල ඩොලර් මිලියන 16 ක්.
සිසුන් ලක්ෂ 30 කට පමණ එම වරප්‍රසාදය අත්වනු ඇති.

මේ අතර දුම්කොළ බදු ආදායම ඩොලර් මිලියන 6.9 ක් දක්වා වසර 05 ක් තුළදී අඩු කිරීමටද ඊයේ (25) අයවැයෙන් යෝජනා වුණා.
ඒ අනුව ඉදිරි වසර 02 තුළදී අනවසර දුම්කොළ පාලනයට වෙන්කර ඇති මුදල ඩොලර් මිලියන 156.7 ක්.
