Search

Lift එකක මුත්‍රා කළ ජනප්‍රිය සමාගමක රියදුරෙක් රැකියාවෙන් ඉවතට

මහල් නිවාසයක විදුලි සෝපානයක් තුළ මුත්‍රා කිරීමේ චෝදනාව මත ජනප්‍රිය ආහාර බෙදන සමාගමක රියදුරෙකු රැකියාවෙන් ඉවත් කර තිබෙනවා.

CCTV දර්ශනවල දැක්වෙන්නේ ඔහු පසුගිය මාර්තු 10 වනදා සිඩ්නි හි මහල් නිවාසයක ලිෆ්ට් එකකට ඇතුලත් වන බවයි.

ආහාර බෑගයක් අතැතිව සිටින මෙම පුද්ගලයා ලිෆ්ට් එකේ කෙළවරක මුත්‍රා කරන ආකාරය ද CCTV දර්ශනවල දැක්වෙනවා.

අදාල ජනප්‍රිය ආහාර බෙදන සමාගම පවසා ඇත්තේ මෙවැනි හැසිරීම් සිය සමාගම තරයේ හෙළා දකින බවයි.

NSW පොලීසියද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »