Search

හුදකලා තරුණ තරුණියන් ගැන මෙල්බන් නුවරින් අලුත්ම හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් විශ්ව විද්‍යාලය මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණය වී තිබෙනවා.

වයස අවුරුදු 15 සිට 24 දක්වා වූ ඔස්ට්‍රේලියානුවන් මෙම පිරිස අතර ඉහලින් සිටින බව සඳහන්.

තරුණ ඔස්ට්‍රේලියානුවන් 17,000 කට වඩා වැඩි පිරිසක් උපයෝගි කර ගනිමින් මෙම අධ්‍යයනය සිදු කර ඇති අතර තරුණ හුදෙකලාභාව ක්‍රමයෙන් ඉහළ අගයක් ගන්නා බවයි එමගින් තහවුරු වී ඇත්තේ.

විශේෂයෙන් ගෘහාශ්‍රිත පිරිවැය ඉහළ යෑම සහ ආර්ථික අපහසුතා ද තරුණ හුදෙකලාභාවයට බලපෑම් කරන බව හඳුනාගෙන තිබෙනවා.

සමීක්ෂණ වාර්තා අනුව තරුණ ඔස්ට්‍රේලියානුවන් තම දෙමාපියන් සහ වැඩිහිටි පරම්පරාවෙන් ඈත්ව හුදෙකලාව සිටින බවයි වාර්තා වන්නේ.

මෙල්බන් විශ්ව විද්‍යාලය පවසන්නේ සමාජ මාධ්‍යවල බලපෑම ද තරුණ හුදෙකලා භාවය සඳහා වඩාත් බලපෑම් සහගත තත්වයක් බවයි.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »