Search

ලොව සංචාරයට ආරක්ෂිතම රටවල් අතර ඔස්ට්‍රේලියාව පෙරමුණට

2025 වසරේදී ලොව සංචාරයට ආරක්ෂිතම රටවල් අතර දෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිව තිබෙනවා.

Berkshire Hathaway Travel  ආයතනය විසින් නිකුත් කරන ලද දර්ශකයට අනුවයි මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත්තේ.

ඒ අනුව එහි පළමු ස්ථානයට පත්ව ඇත්තේ අයිස්ලන්තයයි.

කැනඩාව තුන්වන ස්ථානයටත් අයර්ලන්තය හතරවන ස්ථානයටත් ස්විට්සර්ලන්තය පස්වන ස්ථානයටත් පත්ව තිබෙනවා.

නවසීලන්තය හය වන ස්ථානයේත් ජර්මනීය හත් වන ස්ථානයේත් නෝර්වේ අට වන ස්ථානයේත් ජපානය නව වන ස්ථානයේත් ඩෙන්මාර්කය දස වන ස්ථානයේත් පසු වනවා.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »