Search

ඔස්ට්‍රේලියානුවන්ගේ මානසික සුවය ඉහළ දමනවා – ඩට්න්ගෙන් පොරොන්දුවක්

ෆෙඩරල් මැතිවරණයෙන් බලයට පත් වුවහොත් ඔස්ට්‍රේලියානුවන්ගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීම සදහා ඩොලර් මිලියන 05 ක ප්‍රතිපාදන වෙන් කරන බව විපක්ෂ නායක පීටර් ඩට්න් පවසනවා.

ඒ අනුව දැනට වසරකට මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ලබාගන්නා තරුණ ප්‍රජාව 1,800 සිට 8,000 දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

මීට අමතරව සිඩිනි නගරයේ නව මානසික සෞඛ්‍ය ආයතන රැසක් ඉදිකිරීමටද විපක්ෂ ලිබරල් සන්ධානය සැලසුම් කර තිබෙනවා.

මානසික රෝග සැළකෙන්නේ ඔස්ට්‍රේලියාවේ වාර්ෂික මරණ අතුරින් වැඩිම සංඛ්‍යාවකට ඉවහල් වන සාධකය ලෙසයි.

ඩිමෙන්ෂියා, සාංකාව, ආතතිය සහ පීඩනය වැනි හේතු ඊට බහුලව බලපා තිබෙනවා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »