Search

ඔස්ටේ්‍රලියාවේ දිගම උමග Blackheath සිට Mount Victoria දක්වා

ඔස්ටේ්‍රලියාවේ දිගම මාර්ග උමග ඉදි කරන බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිල වශයෙන් නිවේදනය කලේය.

Blackheath සිට Mount Victoria දක්වා කිලෝමීටර් 11 ක දුරකට එය ඉදි කිරීමට යෝජිතයි.

එමගින් මගීන් / සංචාරකයන් සහ ට්‍රක් රියදුරන් මුහුණ දෙන අධික රථවාහන තදබදය අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ.

මේ සඳහා ඩොලර් බිලියන 8 ක මුදලක් වැයවනු ඇති බවට ගණන් බලා ඇත.

 

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »