Search

රුපියල් මිලියන 60 ක කේරළ ගංජා තොගයක් පේදුරු තුඩුවෙන් හමුවෙයි

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නීතිවිරෝධි ලෙස ගෙන්වූ මිලියන ගණනක් වටිනා කේරල ගංජා තොගයක් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

කිලෝ ග්‍රෑම් 350 කට ආසන්න මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 60 ක් බවයි පොලීසිය පවසන්නේ.

යාපනය යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත පේදුරුතුඩුව පොලීසිය හා එක්ව සිදුකළ වැටලීමකදී කේරළ ගංජා පාර්සල් 154ක් අත්අඩංගුවට ගැනීමට ඔවුන්ට හැකිවී තිබෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පේදුරුතුඩුව පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »