සෙල්ලම් බඩුවක් නිසා Gold Coast හි 06 හැවිරිදි දරුවෙකු මරුට – AusLanka TV – Australian News for the Sri Lankan community

සෙල්ලම් බඩුවක් නිසා Gold Coast හි 06 හැවිරිදි දරුවෙකු මරුට

සෙල්ලම් බඩුවක් නිසා Gold Coast හි 06 හැවිරිදි දරුවෙකු මරුට

SeaWorld මගින් මිළයට ගත් කුඩා පෙන්ගුයින් සෙල්ලම් භාණ්ඩයක් සම්බන්ධ අනතුරක් හේතුවෙන් අසාධ්‍ය තත්වයේ සිටි 06 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

Deklan Labington-MacDonald නම් මෙම දරුවා Anzac දිනයේදී අනතුරට මුහුණ පා තිබිණ.

ඔහු මෙතෙක් ක්වීන්ස්ලන්ඩ් ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

දරුවාට අවශ්‍ය සැත්කමක් කිරීම වෙනුවෙන් ඩොලර් 1400 ක මුදලක්ද එක් රැස් කර තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් Gold Coast හි SeaWorld ළමා උද්‍යානයද දැඩි කණගාටුව පළ කලේය.

 

COMMENTS