
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඊට අදාළ ලිපිය ඒ මහතා විසින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වන්නේ.
2024 වසරේ දෙසැම්බර් මස 2 වන දිනයි ඔහු එම තනතුරට පත් කෙරුණු ලැබුවේ.

කෙසේවෙතත් නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පිළිබඳ තවමත් නිළ වශයෙන් දැනුම්දීමක් සිදුකර නැහැ.