Search

තම රටට විශේෂ ජයග්‍රහණයක් අත්කර දීමට සැරසෙන ඔස්ට්‍රේලියානුවෝ

2025 World Butchers Challenge තරග ඉසව්ව මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා.

මෙවර එය පැවැත්වෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවරදීයි.

ඒ සදහා රටවල් 15 ක් නියෝජනය කරමින් කණ්ඩායම් රැසක් සහභාගී වනු ඇති.

එළඹෙන මාර්තු මස 25 වනදා එය ආරම්භ වීමට නියමිත අතර ඒ සදහා ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් සහභාගී වන කණ්ඩායම මේ වනවිට සාර්ථකව පුහුණුවීම් කටයුතු සිදු කරමින් පවතිනවා.

එම කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ලෝකු ශූර Bucher වරයෙකු වන Brett Laws විසින් බවයි දැක්වෙන්නේ.

සතියේ සෑම ඉරිදා දිනකම උදෑසනින්ම අවදි වී තමන් මෙම ඉසව්ව ජයග්‍රහණය කිරීම වෙනුවෙන් පුහුණුවීම් කටයුතු සිදු කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මූලික අභිප්‍රාය වී ඇත්තේ මෙවර එහි ශූරතාවය ඔස්ට්‍රේලියාව වෙත රැගෙන ඒමයි.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »