Search

Poker යන්ත්‍රයක් නිසා වික්ටෝරියාවට $ බිලියන 7 ක් අහිමි වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පෝකර් (Poker) යන්ත්‍ර නියාමනයට අදාළ රෙගුලාසි මාලාවක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී මෙම සතියේදී විවාදයට ගැනෙනවා.

ඒ අනුව 2027 වර්ෂය අවසන් වනවිට ප්‍රාන්තය පුරා දැනට ස්ථාපිත පෝකර් යන්ත්‍ර 26,000 ම තනි නීති මාලාවකට යටත් වනු ඇති.

දැනට මෙම රෙගුලාසි බලාත්මක වන්නේ Crown Casino ආයතනයේ පමණයි.

මේ අනුව පෝකර් යන්ත්‍ර සදහා ඇතුලත් කළ හැකි උපරිම මුදල් සීමාවක් ද හදුන්වා දීමට නියමිතයි.

2023 – 2024 මූල්‍ය වර්ෂයේදී සූදු ක්‍රීඩාවල නිරත වීමෙන් වික්ටෝරියානුවන් අහිමි කරගත් මුදල ඩොලර් බිලියන 7.4 ක් වූ අතර ඉන් ඩොලර් බිලියන 4 ක් ම පෝකර් යන්ත්‍ර හරහා අහිමි කරගෙන තිබුණා.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »