Search

12 දෙනෙකුට දිවි අහිමි කළ බිහිසුණු ගුවන් අනතුර

හොන්ඩුරාස් හි කැරිබියන් වෙරළට ඔබ්බෙන් පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම සිද්ධියෙන් යානයේ ගමන් ගත් පුද්ගලයන් 12 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

යානයේ ගමන් ගත් මගීන් පස් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හොන්ඩුරාස් පොලීසිය සහ ගිනි නිවන දෙපාර්තුමේන්තුව සමත් වී තිබෙනවා.

රොටන් දූපතේ පිහිටි ජුවාන් මැනුවෙල් ගැල්වෙස් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ගමන් ඇරඹූ Jetstream 32 නම් ගුවන් යානයයි මෙලස කඩා වැටී ඇත්තේ.

ගුවන් යානය කඩාවැටීමට හේතුව මෙතෙක් නිල වශයෙන් තහවුරු කරගෙන නැහැ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »