Search

දකුණු ආසියාතිකයෙකු සොයා මෙල්බන් හි පොලිස් මෙහෙයුමක්

මෙල්බන් හි බස් රථයක් තුළ සිදුවූ ලිංගික අපයෝජනයකට සම්බන්ධ බවට සැක පුද්ගලයෙකු සොයා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 17 වන දින උදෑසන 6.30 ට පමණ මෙල්බන් හි මාර්ග අංක 811 බස් රථයකදීයි මෙම සිදුවීම සිදුව ඇත්තේ.

ඊට මුහුණ පෑ 37 හැවිරිදි කාන්තාව පවසන්නේ Dandenong දුම්රිය ස්ථානයෙන් එම පුද්ගලයා බසයට ගොඩවූ බවයි.

CCTV දර්ශනවලට අනුව ඔහු දකුණු ආසියාතික පුද්ගලයෙකු බවට පොලීසිය සැක පළකරනවා.

උපැස් යුවලක් සහ රතු ටී ෂර්ට් එකක් හැඳ සිටි මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු දන්නේ නම් වහාම දැනුම් දෙන ලෙසයි ‌පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »