Search

ඔස්ට්‍රේලියාවේ Super Fund ආයතනයකට $ මිලියන 10.5 ක දඩයක්

ඔස්ට්‍රේලියාවේ සුපර් ෆන්ඩ් ආයතනයට ඩොලර් මිලියන 10.5 ක දඩයක් නියම කර තිබෙනවා.

එම ආයතනය මීට ඉහතදී විශ්‍රාමිකයින්ගේ වැටුප් යෝජනා ක්‍රමයක් ලෙසයි ක්‍රියාත්මක වූයේ.

පසුව ඔවුන් ගල් අගුරු, බොරතෙල් සඳහා ආයෝජනය කරන බවට පවසමින් පාරිභෝගිකයින් නොමග යවා ඇති බවයි ඔස්ට්‍රේලියා පොලීසිය චෝදනා කරන්නේ.

ඔස්ට්‍රේලියානු සුරැකුම්පත් හා ආයෝජන කොමිසම් සභාව මෙවැනි වංචා දූෂණ කරන මූල්‍යායතන පිළිබඳ නිරතුරුව සොයාබලනු ලබනවා.

දැන්වීම ලැබී දින 30 ක් ඇතුලත ඩොලර් මිලියන 10.5 ක මුළු දඩ මුදලම ගෙවිය යුතු බවටයි ඇක්ටින් සුපර් ආයතනයට නීති අංශ නියම කර ඇත්තේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »