Search

ඔස්ට්‍රේලියාවට චාල්ස් රජුගෙන් පණිවිඩයක්

ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුවෙන් පීඩාවට පත් ක්වින්ස්ලන්ඩ් වැසියන්ට  III වන චාල්ස් රජු හෘදයාංගම පණිවිඩයක් නිකුත්කර තිබෙනවා.

කුණාටුව හමුවේ ක්වින්ස්ලන්ඩ් වැසියන්ගේ ආත්ම ශක්තිය වෙනුවෙන් ප්‍රශංසා කරන බවයි චාල්ස් රජු සිය පණිවිඩයේ දක්වා ඇත්තේ.

ස්වභාවික ව්‍යසනය හමුවේ නොපසුබටව ක්‍රියාත්මක වූ ඔස්ට්‍රේලියා පොලීසිය, හදිසි සේවාවන්, හමුදා සාමාජිකයින්ට මෙන්ම ස්වෙච්ඡා සේවකයින්ට ද චාල්ස් රජු සිය කෘතඥතාව පළකර සිටියා.

ඇල්ෆ්‍රඩ් සුලිකුණාටුවෙන් විපතට පත් ක්වින්ස්ලන්ඩ් වැසියන්ට බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවේ  සහය හිමිවන බවයි III වන චාල්ස් රජු සිය පණිවිඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »