Search

රෝගීවූවායින් පසු පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමු වරට මාධ්‍යයට

මාසයකට ආසන්න කාලයකින් පසු ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් මාධ්‍යයට නිකුත්කර තිබෙනවා.

වතිකානුව පවසන්නේ එය පාප් වහන්සේ රෝහලේ දෙව්මැදුරක් ඉදිරිපිට අනෙක් පූජකවරුන් සමග දේවමෙහෙයක යෙදී සිටින අතරතුර ගත් ඡායාරූපයක් බවයි.

උන්වහන්සේ දම් පැහැති පූජනීය වස්ත්‍රයක් හැඳ රෝහලේ දෙව්මැදුරේ පූජාසනය ඉදිරිපිට රෝදපුටුවකට වී සිටින ආකාරය එම ඡායාරූපයේ දැක්වෙනවා.

පෙබරවාරි 14 වනදා පෙනහළුවල නිව්මෝනියා තත්වයක් මත රෝහලට ඇතුලත් කරීමෙන් ෆ්රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුතු වූ පළමු අවස්ථාව මෙයයි.

තමන් වෙනුවෙන් යාක්ඤා කළ සැමට පාප් වහන්සේ සිය ස්තූතිය පළ කළ බවයි වතිකානුව නිවේදනයක් නිකුත්කරමින් කියාසිටියේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »