Search

ඩට්න්ගේ Personal Ratings පහළ යයි – ඇල්බනීස් නැවතත් ඉදිරියට එයි

විපක්ෂ නායක පීටර් ඩට්න්ගේ Personal Ratings අගය නැවත වරක් පහත වැටී තිබෙනවා.

මෙලෙස ඔහුගේ Personal Ratings අඛණ්ඩව පහත වැටුණු දෙවනි මාසයද මෙයයි.

මේ අතර විපක්ෂ ලිබරල් සන්ධානයේ ප්‍රාථමිජ ඡන්ද පදනම ද සියයට දෙකකින් පමණ පහත වැටී තිබෙනවා.

කෙසේවෙතත් Greens පක්ෂයේ ප්‍රාථමික ඡන්ද පදනම සියයට 1 කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි දැක්වෙන්නේ.

ඔස්ට්‍රේලියා වත්මන් අගමැති ඇන්තනී ඇල්බනීස් මේ වනවිට විපක්ෂ නායකයාට සාපේක්ෂව ඉදිරියෙන් පසුවනවා.

ඒ අනුව අගමැති ඇල්බනීස් විපක්ෂ නායක පීටර් ඩට්න්ට වඩා Points හතරකින් පමණ ඉදිරියට පැමිණ තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයේදී ලෝක නායකයින් කථාබහක

අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයේදී ඊයේ කෙටි වේලාවකට හමුව තිබෙනවා.

Read More »

දුම්පානයෙන් මිදෙන්න සූදනම් පිරිසක්

ස්පිනිෆෙක්ස් මිනිසා දශකයක් තිස්සේ පර්ත් සිට කිලෝමීටර් 1,300 ක් නැගෙනහිරින් පිහිටි ටියුන්ට්ජුන්ට්ජාරා හි දුරස්ථ ප්‍රජාවේ සෞඛ්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කර ඇත.

Read More »

අවසන් ගමනේදී පාප් වහන්සේ කියා දුන් – අනුකම්පාවේ පණිවිඩය

සිය දේහය වතිකාන සීමාව තුළ මිහිදන් නොකිරීමට තීරණය කිරීමෙන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සියවසකට අධික සම්ප්‍රදායක් බිඳ දමා ඇත.

Read More »