Search

නිවසක් නැති වික්ටෝරියාවේ ඔබටත් විශේෂ දැනුම්දීමක්

නිවාස ඉදිකිරීම් ව්‍යාපෘති කිහිපයක් වේගවත් කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නිවාස ඒකක 167 ක් ඇතුලත් ඩොලර් මිලියන 292 ක වටිනාකමින් යුත් ඉදිකිරීම් ව්‍යාපෘතියක් වහා නවීකරණය කෙරෙනු ඇති.

Brunswick (බෲන්ස්වික්) ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙම ව්‍යාපෘතිය හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස ගැටලුවට යම්තාක් දුරකට හෝ විසදුමක් ලැබෙනු ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

සංක්‍රමණිකයන් සහ වෙනත් ප්‍රාන්තවල සිට පැමිණෙන ජනතාව හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තය මේ වනවිට දැඩි නිවාස ගැටලුවකට මුහුණ දෙමින් සිටිනවා.

ඒ අනුව එම ගැටලුව විසදීම සදහා පාලක කම්කරු පක්ෂ ප්‍රාන්ත රජය විසින් ද නව ප්‍රතිසංස්කරණ රැසක් ගෙන ඒමටයි සූදානමින් පසුවන්නේ.

වික්ටෝරියාවේ මාරාන්තික සිදුවීම් දෙකක්

වික්ටෝරියාවේ Yarrawonga හි Hargrave Court හිදී සිකුරාදා රාත්‍රී 8:30 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලකට මැදිහත් වීමට උත්සාහ කළ 46 හැවිරිදි කාන්තාවක් මෝටර් රථයක ගැටී මියගොස් තිබෙනවා .

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »