
2025 වසරේදී ජීවත්වෙමින් රැකියාවක නිරත වීමට සුදුසුම රටවල් 10 ට ඔස්ට්‍රේලියාවද නම් කර තිබෙනවා.
නවතම Henley දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාවට ලැබී ඇත්තේ හතරවන ස්ථානයයි.
ස්විට්සර්ලන්තය පළමුවන ස්ථානයේ ද සිංගප්පූරුව දෙවන ස්ථානය ද අමෙරිකාව තුන් වන ස්ථානයේ ද පසුවනවා.

එහිදී කැනඩාවට ලැබී ඇත්තේ පස් වන ස්ථානයයි.
මහා බ්‍රිතාන්‍යය – එක්සත් අරාබි එමීර් රාජ්‍යය – නවසීලන්ත සහ ඔස්ට්‍රියාව පිළිවෙලින් හය වන ස්ථානයේ සිට නව වන ස්ථානයේ රැදී සිටිනවා.

මෙහි 10 වන ස්ථානයට පත්ව ඇත්තේ ඉතාලියයි.