Search

වසර 150 ක වාර්තාවක් බිඳ දැමූ සිඩ්නි උණුසුම

වසර 149 කට පසු මාර්තු මාසයේ දිනයක රාත්‍රියේ සිඩ්නි නගරයෙන් වාර්තා වූ ඉහළම උෂ්ණත්වය ඊයේ සටහන් වී තිබෙනවා.

සිඩ්නි නගරයේ බටහිර ප්‍රදේශවල ඊයේ රාත්‍රියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 කට ආසන්නව පැවති බවයි කාලගුණ වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේවෙතත් පසුව එය සෙල්සියස් අංශක 25.9 දක්වා පහත වැටී තිබුණා.

මෙතෙක් ඉතිහාසයේ සිඩිනි නගරයේ මාර්තු මාසයේ දිනක ඉහළම උෂ්ණත්වය සටහන් වී තිබුණේ 1876 වර්ෂයේදීයි.

මේ අතර හෙට (17) දිනය වනවිට සිඩ්නි උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ත් 30 ත් අතර සාමාන්‍ය අගයකට පැමිණෙනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.

ඔස්ට්‍රේලියාවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක වීසා කප්පාදුවක් ?

ඉන්දියාවේ ප්‍රාන්ත 6 ක student Visa කප්පාදු කර ඇතැයි පල වන වාර්තා නවදිල්ලියේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබෙනවා. පලව තිබූ මාධ්‍ය වාර්තා වලට

Read More »

හෙරොයින් නිසා තරුණයකු මව මරා දමයි

මල් බදුනකින් පහරදී සිය මව මරා දැමීම සම්බන්දයෙන් තරුණයකු වරදකරු වී තිබෙනවා. සැකකරු ඝාතනය පිළිගත්තද  එය මිනීමැරුමක් බව ප්‍රතික්ෂේප කල බවයි වාර්තා වුනේ. NSW ශ්‍රේෂ්ඨාධිකරණ

Read More »