Search

ලොව ජීවත්වීමට සුදුසුම නගර අතරට මෙල්බන් නැවතත්

ලොව ජීවත්වීමට සුදුසුම නගර අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් සහ සිඩ්නි යන නගර ඇතුලත් වී තිබෙනවා.

පසුගිය වසරට අදාළව නිකුත් කර ඇති මෙම ශ්‍රේණිගත කිරීමේදී මෙල්බන් වෙන හිමිවී ඇත්තේ හතරවන ස්ථානයයි.

සිඩ්නි වෙත එහි හත් වන ස්ථානය හිමිවී තිබීමද කැපී පෙනෙනවා.

2024 වර්ෂයේ ලොව ජීවත්වීමට සුදුසුම නගරය බවට පත්ව ඇත්තේ ඔස්ට්‍රියාවේ වියානා නගරයයි.

ශ්‍රේණිගත කිරීමේදී දෙවන හා තුන්වන ස්ථාන පිළිවෙලින් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් සහ ස්විට්සර්ලන්තයේ Zurich (සුරික්) වෙත හිමිවී තිබෙනවා.

එම නගර ලැයිස්තුවේ පස්වන ස්ථානය කැනඩාවේ Calgary (කැල්ගරි) සහ ස්විට්සර්ලන්තයේ ජිනීවා යන නගර විසින් දිනා ගෙන තිබෙන බවයි වැඩිදුරටත් සදහන් වන්නේ.

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »