Search

රත්තරන් මිලෙහි වෙනසක්

ගෝලීය රත්‍රං මිල ඊයේ දිනයේ තරමක් පහත වැටී තිබෙනවා.

දෛනික වෙළඳපොළෙහි රත්‍රං අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 3000 කින් පහළගිය බවයි විදෙස් මාධ්‍ය, වාර්තා කරන්නේ.

පසුගියදා ගෝලීය රත්‍රං අවුන්සයක මිල වාර්තා වූයේ ඇමරිකානු ඩොලර් 3005 ක් ලෙසයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරු බදු පැනවීම් හේතුවෙන් ගෝලීය රත්‍රං මිල මෙලෙස ඉහළ අගයක පවතින බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ.

එමෙන්ම ඇමරිකා – යුක්‍රේන යුද්ධය ද රත්‍රං මිල පාලනයේ තවත් සාධකයක් බව විශ්ලේෂකයින් සඳහන් කළා.