Search

මෙල්බන් ඔබත් මෙම ස්ථානවල රැදී සිටියාද? විශේෂ දැනුම්දීමක්

මෙල්බන් නගරයේ ජනප්‍රිය සහ ජනාකීර්ණ ස්ථාන රැසකට සරම්ප අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ඒ ඊයේ (14) දිනයේදී තවත් ආසාධිතයන් 05 දෙනෙකු වික්ටෝරියා ප්‍රාන්තයෙන් හදුනා ගැනීමත් සමඟයි.

ඉන් 03 දෙනෙකුම ඉන්දුනීසියාවේ බාලි දූපත සංචාරය කළ පැමිණි අය වීමද විශේෂත්වයක්.

ඒ අනුව මේ වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ සරම්ප අවදානම සහිත ස්ථාන සංඛ්‍යාව 20 ඉක්මවා තිබෙනවා.

ඊයේ (14) දිනයේදී අවදානම් ස්ථාන ලෙස නම්කළ ස්ථාන අතරට ෆ්‍රැන්ක්ස්ටන් රෝහල, සුපිරි වෙළඳ සංකීර්ණ, අවන්හල් ඇතුලු ස්ථාන රැසක් ඇතුලත් වනවා.

එම ස්ථාන සහ ආසාධිතයන් එහි රැදී සිටි ස්ථාන පිළිබඳ සමස්ත විස්තර පහතින්

https://shorturl.at/6Qp2e

අම්මා වැළඳගැනීමටවත් දෑත් නොමැති දරුවා ලෝකයම දිනයි

ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන්  අත් දෙකම අහිමි වූ තරුණ පලස්තීන පිරිමි ළමයෙකුගේ ඡායාරූපයක් වසරේ ලෝක මාධ්‍ය ඡායාරූපය ලෙස ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට වසර 5 කින් අඩු වන මිලියන ගණනක නිවාස

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින නිවාස ඉදිකිරීම් ප්‍රතිපත්ති මත කටයුතු කළහොත් තවත් වසර 5 ක් තුළ නිවාස මිලියන 1.2 ක් ඔස්ට්‍රේලියාවට අහිමි වන බව Grattan ආයතනය පවසනවා.

Read More »