
මෙම වර්ෂය සදහා ලොව වඩාත් Family – Friendly රට බවට ශ්‍රී ලංකාව තේරී පත්ව තිබෙනවා.
මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ Condé Nast සඟරාව විසිනුයි.
එහිදී ඔස්ට්‍රේලියාවට 09 වන ස්ථානය හිමිවී තිබීම ද කැපී පෙනෙනවා.

ස්වීඩනය සහ නෝර්වේ පිළිවෙලින් මෙම රටවල් ලැයිස්තුවේ දෙවන සහ තුන්වන ස්ථාන දිනා ගෙන තිබෙන බවයි දැක්වෙන්නේ.
ශ්‍රේණිගත කිරීමේදී සිව් වන ස්ථානය සහ පස්වන ස්ථානය ලැබී ඇත්තේ නවසීලන්තය සහ අයිස්ලන්තය වෙතයි.

ඊට අමතරව ජර්මනීය, ෆින්ලන්තය, ඩෙන්මාර්කය සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල් ද එම ලැයිස්තුවට ඇතුලත්.