Search

හිටපු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට

පිලිපීනයේ හිටපු ජනාධිපති Rodrigo Duterte (රොඩ්රිගෝ ඩුටර්ටේ) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නීති විරෝධී මත්ද්‍රව්‍යවලට එරෙහිව සිදුකළ දැවැන්ත මර්දන ක්‍රියාවලිය හමුවේ සිදුවූ මනුෂ්‍ය ඝාතන ජනධිපතිවරයාට එරෙහි චෝදනායි.

හොංකොං සිට පැමිණි හිටපු පිලිපීන ජනාධිපතිවරයා ජාත්‍යන්තර අපරාධ අධිකරණ නියෝගයකට අනුව එරට මැනිලා ගුවන් තොටුපළේදීයි අත්අඩංගුවයට ගෙන ඇත්තේ.

2011 නොවැම්බර් පළමු වනදා සිට 2019 වසරේ මාර්තු 16 දක්වා ජනාධිපති ඩුටරේට් යටතේ මනුෂ්‍ය ඝාතන රැසක් සිදුව ඇති බවයි ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසන්නේ.

ඒ අනුව පුද්ගලයින් හය දහසකට වැඩි පිරිසක් රොඩ්රිගෝ ඩුටර්ටේ විසින් සිදුකර ඇති බව ස්වාධීන නිරීක්ෂකයින් කියාසිටියා.

මෙම ඝාතනයන්ගේ වගවීමෙන් ගැලවීම සඳහා ඩුටරේට් සිය ධුරකාලයේදී රෝම ප්‍රඥප්තියෙන් පිලිපීනය ඉවත් කළ බවයි නිරීක්ෂකයින්ගේ මතය වන්නේ.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »