
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ පලාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත් වන බවට චමල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.
පොදුජන පෙරමුණ යටතේ ඉදිරි පලාත් පාලන මැතිවරණයට තමත් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බවයි ඔහු සදහන් කළේ.
මාධ්‍ය වෙත අදහස් දැක්වූ චමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ සියලු දෙනාගේ ඉල්ලීම මත තමන් එම මැතිවරණය සදහා ඉදිරිපත් වන බවයි.

ඔහු කලක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධූරයද හොඹවා තිබෙනවා.