Search

ජීවත් වෙන්න හොඳම රටවල් අතර ඔස්ට්‍රේලියාවට හිමි තැන

ලොව හොදම ජීවන තත්වයක් (Best Quality of Life) පවතින රටවල් පිළිබඳ නවතම අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

ඒ U.S News & World Report දත්ත පදනම් කරගෙනයි.

එහිදී ඔස්ට්‍රේලියාවට 08 වන ස්ථානය හිමි වී තිබෙනවා.

මෙම අධ්‍යයනයට අනුව ලොව හොදම ජීවන තත්වයක් සහිත රට බවට පත්ව ඇත්තේ ඩෙන්මාර්කයයි.

ස්වීඩනය සහ ස්විට්සර්ලන්තයට පිළිවෙලින් එහි දෙවන සහ තුන්වන ස්ථාන හිමි වී තිබීම ද විශේෂත්වයක්.

එම රටවල් අතර කැනඩාව පස් වන ස්ථානය දිනා ගනිද්දී හය වන ස්ථානය හිමි වූයේ ෆින්ලන්තය වෙතයි.

ජර්මනීය, නෙදර්ලන්තය සහ නවසීලන්තය යන රවටල්ද මෙම ලැයිස්තුවේ මුල් රටවල් 10 අතරට ඇතුලත්.

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »