Search

ඩොලර් මිලියන 12 ක මත්ද්‍රව්‍ය – මුදල් සහ ගිණි අවි සිඩ්නි නගරයෙන් හමුවෙයි

සිඩ්නි නගරයේ සිදුකල විශේෂ පරීක්ෂාවකදී ඩොලර් මිලියන 12 ක් වටිනා මත්ද්‍රව්‍ය – මුදල් සහ ගිණි අවි හමුවී තිබෙනවා.

සැකකරුවන් 06 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

කොකේන් – අයිස් ඇතුලු මත්ද්‍රව්‍ය සිඩ්නි වෙරළ තීරය ආසන්නයේ සිදුකල මෙම මෙහෙයුමේදී සොයාගනු ලැබුවා.

Dover Heights, Miranda, Revesby, Pyrmont, Peakhurst, Rose Bay, Taren Point and Zetland ප්‍රදේශවලදී සිදුකල මෙහෙයුම්වලදී වටලනු ලැබූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 12.5 ක්.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »