Search

ACT නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ නවතම Critical ලැයිස්තුව මෙන්න

Australian Capital Territory හි නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ ACT Critical Skills List යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව 2021 වසරේ මැයි මස 03 වන දින සිට මෙම Australian Capital Territory හි 190 හා 491 වීසා සඳහා මෙම ලැයිස්තුව අදාළ වේ.

ලැයිස්තුව

 

 

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »