
ඉන්දියාව සමග අත්හිටුවන ලද ගුවන් ගමන් තවත් සති කිහිපයකින් ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.
ඉන්දියාවේ පවතින කොවිඩ් අවධානම් තත්වය යහපත් වුවහොත් දැනට සැලසුම් කර ඇති මැයි 15 වනදාට පෙර ගුවන් ගමන් ඇරඹිය හැකි බවයි අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ.
දැනට ඉන්දියාවේ සිරවී සිටින ඔස්ටේරලියා ජාතිකයන් 9000 ක් පමණ කඩිනමින් රට තුළට ගෙන්වා ගැනීමයි මෙහි අරමුණ වී ඇත්තේ.

අයි පී එල් තරගාවලියට සහභාගී වී සිටින ඔස්ටේ්‍රලියා ක්‍රීඩකයන් ද ඒ අතර වනවා.
COMMENTS