Search

මෙල්බන් විද්‍යාඥයින්ගෙන් අලුත් මිනිස් මොළයක්

මිනිස් මොළයේ සෛලවලින් නිපදවන ලද ලොව පළමු වාණිජ ජෛව විද්‍යාත්මක පරිගණකය මෙල්බන් හි ස්ථාපිත සමාගමක් විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැත්වෙන සමුලුවකදීයී එය එළිදක්වා ඇත්තේ.

පසුගිය වසරේ මෙල්බන් නගරයේදී මෙම සජීවී මිනිස් සෛල එක්රැස් කර ගැනුනා.

මෙම පරිගණකයේ විශේෂත්වය වන්නේ මිනිස් මොළය මෙන් ස්වයංක්‍රීයව තීන්දු තීරණ ගැනීමේ හැකියාව පැවතීමයි.

මෙම ජෛව විවිධාත්මක පරිගණකය ඉදිරියේදී නියුරෝන යොදාගනිමින් තවත් වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවට මෙල්බන් විද්‍යාඥයින් සදහන් කළා.

මේ අතර AI තාක්ෂණයේ වැඩිදියුණුව සදහා මෙම හදුන්වාදීම යොදාගත හැකිවනු ඇති බවටද මෙල්බන් විද්‍යාඥයින් අනාවැකි පළ කර තිබෙනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »