Search

මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීමට පියවර ගන්න – වික්ටෝරියානුවන්ගෙන් ඉල්ලයි

උතුරු වික්ටෝරියාවෙන් තවත් ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගියෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ සමගම සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

නිව්සවුත් වේල්ස් හි රිවේරිනා ප්‍රදේශයෙන් ප්‍රථම වරට රෝගියෙකු හඳුනා ගෙන තිබුණා.

පසුගිය මාසවල ක්විස්ලන්ඩ් ප්‍රදේශයෙනුත් ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගීන් වාර්තාවී ඇති බවයි මාධ්‍ය වාර්තා පළවන්නේ.

උතුරු වික්ටෝරියාවේ සහ නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ මරේ ගඟ අසල ජීවත් වන හෝ සංචාරය කළ පුද්ගලයින්ට ආසාදනයවීමේ ඉහළ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

එමෙන්ම මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීමට නිසි පියවරයන් ගන්නා ලෙස වික්ටෝරියා සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »