Search

රාජ්‍ය සේවකයින්ට ෆෙඩරල් රජයෙන් නිවේදනයක්

රාජ්‍ය සේවකයින් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සතියට දින 5 ක් කාර්යාලයට පැමිණෙන ලෙසයි රජය මෙවර තීරණය කර ඇත්තේ.

එමගින් දැනට සතියට දින 2 ක් පමණක් නිවසේ සිට වැඩ කිරීමට ඉඩ සලසා තිබෙනවා.

ඔස්ට්‍රේලියානු මූල්‍ය සමාලෝචන වාර්තාවකට අනුව රැකියා 36,000 ක් කප්පාදු සිදුකරන අතර එමගින් වසරකට සාමාන්‍යයෙන් ඩොලර් බිලියන 6 ක ඉතිරියක් සිදුවනු ඇති.

අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසා ඇත්තේ මෙම තීරණය ඉදිරි පෙළ රැකියාවල සිටි ජ්‍යේෂ්ඨයින්ගේ රැකියා කප්පාදු සඳහා ද බලපානු ඇති බවයි.

 

 

බොරු මිල ගණන් කියන වික්ටෝරියා Real Estate නියෝජිතයන්ට වැඩ වරදින ලකුණු

නිවාස වෙන්දේසිවලට පෙර අසත්‍ය මිල ගණන් ප්‍රකාශයට පත් කරන වෙන්දේසිකරුවන්ට එරෙහිව දැඩ් පියවර ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »