Search

ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපොළේ දරුණු කඩාවැටීමක්

ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපොළ අද තියුණු ලෙස පහත වැටී තිබෙනවා.

මෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ගේ තීරු බදු ක්‍රියාත්මක කරන බව තහවුරු කිරීමෙන් පසු මෙම පහළයාම සිදුවූ බවයි මාධ්‍ය වාර්තා පළවන්නේ.

අනුව ඒකක 200 ක්ව පැවති ඔස්ට්‍රේලියා කොටස් වෙළඳ පොළ දර්ශකය සියයට 1.10 කින් පහත ගොස් ඇති බවයි කොටස් වෙළඳපොළ නිවේදනය කරන්නේ.

ඒ හේතුවෙන් දේශීය කොටස් වෙළඳුන් ඔවුන්ගේ පාඩු අවම කිරීමට උත්සහ කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන්.

ඔස්ට්‍රේලියා කොටස් වෙළඳපොළේ අංශ 11 ක් එකවර රතු පැහැයෙන් දිස්වුණ අතර එය අඛන්ඩව පැවතිය හොත් දේශීය කොටස් හුවමාරුව වසරින් වසර පසුබෑමකට ලක්වනු ඇති.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව, චීනය හා මෙක්සිකෝව මත යෝජිත තීරුබදු ක්‍රියාත්මක කිරීමෙන් ඇමෙරිකා කොටස් වෙළඳපොල ද පහත වැටීමට ලක්ව තිබෙනවා.

යුද්ධයකට සූදානම් වන්නැයි යුරෝපීය සංගමය ඉල්ලයි

යුරෝපා සංගමයේ පුරවැසියන්ට අර්බුදකාරී අවස්ථාවක මුහුණදීමට අවශ්‍ය නව මාර්ගෝපදේශයක් යුරෝපා සංගම් කොමිසම විසින් හඳුන්වා දී තිබෙනවා.

Read More »

අමෙරිකාවේ සංචාරයට යන ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන්න යන විශේෂ වාසිය

සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් සදහා පහසුවෙන් හා කඩිනම් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංචාරය කිරීම සදහා විශේෂ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දිනය ගැන අලුත්ම අනාවැකියක්

අගමැති ඇන්තනී ඇල්බනීස් හෙට (28) දිනයේදී ෆෙඩරල් මැතිවරණය පැවැත්වෙන දින වකාවනු ප්‍රකාශයට පත් කරනු ඇති බවට දේශපාලන විචාරකයන් මත පළ කරනවා.

Read More »