Search

මෝදි – රනිල් හදිසියේ හමුවෙයි

NXT සමුළුව අතරතුරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය නිල X ගිණුමේ විශේෂ සටහනක් ද තබා තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ අදහස් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ඇගයුමට ලක්ව ඇති බව ද එම X පණිවිඩයේ වැඩිදුරටත් සදහන්.

ශ්‍රී ලාංකිකයන්ගේ ඔස්ට්‍රේලියා – නවසීලන්ත සිහින සැබෑ කෙරෙන Aus Lanka TV Education Migration Expo 2025 සදහා තවත් දින 05 යි

ඔස්ට්‍රේලියා – නවසීලන්ත රැකියාවක් හෝ අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන සංක්‍රමණ වැඩමුලු මාලාවේ 02 වන අදියර “Aus Lanka TV Education Migration Expo 2025” පැවැත්වීමට ඇත්තේ තව දින පහක් පමණයි.

Read More »