Search

මෙල්බන් Suburbs 20 ක නිවාස ඒකක මිල පහළට

මෙල්බන් අවට අර්ධ නාගරික ප්‍රදේශ 20 ක පමණ නිවාස ඒකක මිල ගණන් පහළ ගොස් තිබෙනවා.

මේ පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ PropTrack හි Suburb දත්ත වාර්තාවෙන් බවයි දැක්වෙන්නේ.

එහිදී ඔස්ට්‍රේලියාවේ අර්ධ නාගරික ප්‍රදේශවල දේපල ඉල්ලුම සහ සැපයුම අතර පවතින අනුපාතය අධ්‍යයනය කර තිබෙනවා.

ඒ අනුව Mentone හි නිවාස ඒකක මිල ගණන් සටහන් වී ඇත්තේ ඩොලර් 607,500 ක් ලෙසයි.

දකුණු යාරා හි නිවාස ඒකකයක මිල ඩොලර් 550,000 ක් ලෙස ද සදහන්.

Sunshine සහ Balaclava යන අර්ධ නාගරික ප්‍රදේශවල නිවාස ඒකක මිල ගණන් සටහන් වූයේ ඩොලර් 403,500 ක් සහ ඩොලර් 555,000 ක් ලෙසයි.

සෙසු අර්ධ නාගරික ප්‍රදේශවල නිවාස ඒකක මිල ගණන් පහතින්,

Officer (units): $497,500
Notting Hill (units): $347,500
Forest Hill (units): $740,000
Craigieburn (units): $404,000
Altona (units): $700,000
Richmond (units): $573,500
Heidelberg Heights (units): $712,500
Glen Iris (units): $747,500
Lilydale (units): $590,000
Port Melbourne (units): $720,000
Newport (units): $737,000
Laverton (units): $520,000
Kalkallo (houses) $637,072
Southbank (units): $600,000
Docklands (units): $615,000
Surrey Hills (units): $873,000

ඕනෑම මොහොතක යුක්‍රේනයට සහය දෙනවා අගමැති ඇල්බනීස් කියයි

යුක්‍රේනයේ සාමය උදා කිරීම සඳහා ඔස්ට්‍රේලියානු පාර්ශවයෙන් කළ හැකි සෑම උපකාරයක් ම ලබාදනෙ බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වී තිබෙනවා.

Read More »