
Latest news
Facebook සහ Gumtree හරහා ඔස්ට්‍රේලියානුවන් වංචාවලට ගොදුරුවීම ඉහළට
Facebook Marketplace සහ Gumtree වැනි අන්තර්ජාල වේදිකා හරහා භාණ්ඩ අලෙවි කරන ඔස්ට්‍රේලියානුවන් විවිධ වංචාවලට ගොදුරුවීම ඉහළ ගොස් තිබෙනවා.
Facebook Marketplace සහ Gumtree වැනි අන්තර්ජාල වේදිකා හරහා භාණ්ඩ අලෙවි කරන ඔස්ට්‍රේලියානුවන් විවිධ වංචාවලට ගොදුරුවීම ඉහළ ගොස් තිබෙනවා.
සිය ගුවන් ගමන් පුලුල් කිරීමට ඔස්ට්‍රේලියාවේ නවතම අඩු පිරිවැය ගුවන් සේවය වන බොන්සා ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.