
ෆේස් බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ගේ බිරිඳ වන ප්‍රිසිලා චෑන් ඊයේ සිය 40 වන උපන්දිනය සැමරුවා.
1985 වසරේ පෙබරවාරි 24 වන දින උපන් ඇය ඇමරිකානු ළමා රෝග විශේෂඥවරියක් සහ දානපතිනියක්.
ඇය හාවඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ අතර වෛද්‍ය උපාධිය ලබාගත්තේ සැන් ෆ්‍රැරැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන්.

2012 වසරේ විවාහ වූ මාර්ක් සකර්බර්ග් සහ ප්‍රිසිලා චෑන් මේ වනවිට දරුවන් තුන් දෙනෙකුගේ දෙමාපියන් වනවා.
මාර්ක් සකර්බර්ග් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රිසිලා චෑන්ට උපන්දින සුභ පැතුම් එක්කර තිබෙනවා.

“Happy 40th birthday to my beloved Pricilla!
Here’s to many more happy years ahead “