පර්ත් Lockdown තත්වය දීර්ඝ කෙරේ ????

පර්ත් නගරයට පණවා ඇති සංචරණ සීමා (Lockdown) තත්වය දීර්ඝ කෙරෙනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ආණ්ඩුකාර Mark McGowan නිවේදනය කලේ සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබාගැනීමෙන් පසු අවසන් තීරණයක් ගන්නා බවයි.

පර්ත් හා පීල් ප්‍රදේශවලට පැණවු Lockdown තත්වය අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන්වීමටයි නියමිතව ඇත්තේ.

එහෙත් පසුගිය සෙනසුරාදා සිදුකල කොවිඩ් පරීක්ෂණ 12000 ක ප්‍රථිඵල මේ දක්වා නොලැබීම හමුවේ සංචරණ සීමා පැණවීම දීර්ඝ කිරීමට සිදුවිට හැකි බවටද ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කලා.

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ඇතුලු කණ්ඩායමකින් energy-‘smart ගඩොල්

ඔස්ට්‍රේලියාවේ තාක්‍ෂණ, සැලසුම් සහ ව්‍යවසාය පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය වන RMIT විසින් සිදු කළ නවතම පර්යේෂණයක් සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ලොව බලවත්ම පුද්ගලයන් 100 අතරට ශ්‍රී ලාංකික කාන්තාවක්

ටයිම්ස් සඟරාව මගින් නම් කර ඇති ලෝක‍යේ බලවත්ම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ද ඇතුළත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වලදී පිළිකාවට ගොදුරු වූ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවිය ජනතාවගේ සහාය ඉල්ලයි

මහජන සෞඛ්‍ය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරිමට මෙල්බන් වෙත පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍ය නිලධාරිනියක් වූ ඔෂිකා විජයගුණරත්න අවාසනාවන්ත ලෙස පිළිකාවකට ගොදුරු වී තිබෙනවා.

Read More »

උමා ඔය විවෘත කරන්න ඉරාන ජනපති අද ශ්‍රී ලංකාවට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

Read More »