Search

පර්ත් Lockdown තත්වය දීර්ඝ කෙරේ ????

පර්ත් නගරයට පණවා ඇති සංචරණ සීමා (Lockdown) තත්වය දීර්ඝ කෙරෙනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත ආණ්ඩුකාර Mark McGowan නිවේදනය කලේ සෞඛ්‍ය අංශවලින් උපදෙස් ලබාගැනීමෙන් පසු අවසන් තීරණයක් ගන්නා බවයි.

පර්ත් හා පීල් ප්‍රදේශවලට පැණවු Lockdown තත්වය අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන්වීමටයි නියමිතව ඇත්තේ.

එහෙත් පසුගිය සෙනසුරාදා සිදුකල කොවිඩ් පරීක්ෂණ 12000 ක ප්‍රථිඵල මේ දක්වා නොලැබීම හමුවේ සංචරණ සීමා පැණවීම දීර්ඝ කිරීමට සිදුවිට හැකි බවටද ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා සඳහන් කලා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »