
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට අමතර පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබෙනවා.
ඔහුට ජීවිත තර්ජන වැඩිවීමත්, ඔහුගේ සම්මුඛ පරීක්‍ෂණවලට සහභාගි වූ අය මරණයට ලක්වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.
මීට පෙර ඔහුට ලබා දී තිබුණු ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කල අතර ඔහුට තිබූ පොලිස් ආරක්ෂාව පිළිබඳ සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහටද ලක් වුණා.
